Skip to main content

sinhala tamil aluth avurudu litha 2018


Comments

Popular posts from this blog

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම් මානවසමාජය අද බෙහෙවින් විකාරරූපී හා විකෘති හැඩතල ගෙන තිබේ.මේ ප්‍රකාශය සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම වලංගු වේ.සමාජයේ මේ විකෘතිභාවය නිසා වඩාත් අසහනයට පත්ව තිබෙනුයේ සිය වෘත්තීය,අධ්‍යාපන,සේවා සුදුසුකම් මත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට සිටින විවිධ සමාජ ස්ථරවලට අයත් ශ්‍රමිකයන්ය.දේශපාලන,සමාජ,ආර්ථික බලය හා පවුල්පසුබිම ආදී අයථා බලපෑම් හමුවේ සුදුස්සා කපා පළවා හැර ඒ වෙනුවට නුසුදුස්සා ඒ තැන්වලට රිංගාගැනීම නුතන සමාජයේ දක්නට ලැබෙන විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබේ. සමාජ දේහයේ ඉතා පුළුල් පරාසයක විද්‍යමාන වන මෙම විකෘතිභාවය අද වනවිට මුළු මහත් සමාජය පුරාම පිළිකාවක් පරිද්දෙන් ව්‍යාප්ත වී තිබේ.මෙයට පිළියම්කිරීම අසීරුවී ඇත්තේ එය සම්පූර්ණ සමාජයම වෙලාගෙන ක්‍රියාත්මක වන බැවිනි.යම්කිසි සමාජයක නරක හොඳ යටපත් කරගෙන ඉස්මතුවි ඇත්නම් හොඳට වඩා ඇත්තේ නරක නම් ඒ සමාජය යළිත් හොඳබවට පරිවර්තනයකිරීමට වඩා පහසුවෙන් ඉතිරිවී ඇති හොඳ ඉවත් කර දමා ඒ වෙනුවට සම්පූර්ණ නරක සමාජයක් බවට පත්කළ හැකිය.අද වන විට සමස්ත සමාජයෙන් 95% කටත් වඩා නරක ඇත.හොඳ ඇත්තේ 5% කටත් වඩාස්වල්පයකි.එබැවි...

යහ පාලනයක නිවැරදි බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය

යහ පාලනයක නිවැරදි බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය සුපුරුදු පරිදි අයවැය ද ඉදිරිපත් විය.ඒ පිළිබඳ විවිධ පිරිස් අතර සාකච්ඡාවක් ඇති වී තිබේ.ඇතිහැකි අයගෙන් බදු අයකර නැතිබැරි අයට සහන ලබාදිය යුතු යැයි ප්‍රචලිත සමාජ අදහස පිළිබඳ බෞද්ධ ආකල්පය කුමක්ද? රටක ධනවත් පිරිස ස්වල්පයක් වන අතර නැතිබැරි පිරිස විශාලය.නැතිබැරි පිරිස විශාල නිසා ඔවුන්ගෙන් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය සඳහා අයකරන කුඩා බද්දෙන් පවා විශාල ආදායමක් රජයකට එකතුවන නමුදු ධනවත් කුඩා පිරිසකට විශාල අයබදු සහන ලබාදුන්නද ඉන් රජයකට විශාල පිරිවැයක් දැරීමට සිදු නොවේ. මේ නිසා සුපුරුදු පරිදි සිදුවන්නේ බහුතර සාමාන්‍ය මහජනතාවගේ දෛනික පාරිභෝගික ද්‍රව්‍යවලට වැඩි බදු බරක් පටවා ධනපති සුළුතරයට සහනසැලසීමවුවද මෙවර ඉන් බැහැරව නිවැරදි පිළිවෙතකට අනුව කටයුතු කිරීමතුළ ධාර්මිකබවේ අවදානමක් ගෙන ඇතිබව වැඩි දෙනෙකුගේ මතයයි.බෞද්ධ ඉගැන්වීම් අනුව අයබදු අයකර ගැනීම පිළිබඳව පවතින නිර්දේශ කවරේද? බුදුදහමේ පෙන්වන නිවැරදි ආර්ථික දර්ශනයක් සහිත වඩාත් උචිත යහපාලනය කුමක්ද? බුදු දහම ඉදිරිපත් කරන රාජ්‍ය පාලන ක‍්‍රමවේදය වූ කලි මිනිසුන් නො නසමින්, නොනස්මින්, ශෝක නොකරමින්,නොකරවමින් ගොඩනගන අ...